Latest Video :
Recent Movies
Showing posts with label ඌවේ මානව සම්පත්. Show all posts
Showing posts with label ඌවේ මානව සම්පත්. Show all posts

රටක් කැලඹු ඌවේ අභිමානය-මහානාමේ අපේ වජිර සර්

රටක් කැලඹු ඌවේ අභිමානය-මහානාමේ අපේ වජිර සර්

















සියලු ශ්‍රී ලාන්කිකයන් නැරඹිය යුතුම වීඩියෝවකි.රට එක්සේතත් කල රජවරුන්ගෙන් බහුතරයක්ද,දස මහ යෝධයන්ගෙන් හයදෙනෙකුත්ද,රාවණා රජුගේ උපන් බිමද වු, වැව් අටදහසක් තිබු වෙල්ලස්සේ අභිමානය සුද්ධන් විසින් නැති කල ආකාරයත්,සුද්ධන් මගින් ඇති කල වෙල්ලස්සේ මිනිසුන්ගේ වර්තමාන ජිවන රටාවත්, එය ඉවත් කර යළිත් ලෝකයටම අභිමානයක් වු වෙල්ලසේ අභිමනය ගොඩගැනීමට අද ඔබට කල යුතු දෙය මතක් කර දෙන මහානාමේ අපේ වජිර සර්. නිවට වී රටට ලෝකයට බය වී සිටිය යුතු කාළය අවසානයි.මෑකී ගිය දේශය යළි ලොවට ගෙන යාමට වෙල්ලස්සේන් අරඹමු.වෙල්ලස්සේ උපන් ඔබට උපතින්ම එය උරුමයි.අපගේ මේ වෑයම නිදා සිටින අභිත විරුවන් යළිත් අවදි කිරීමයි.මෙය හැකීතක් යහළුවන් අතරේ බෙදා හරින්න

If You Like This Video Please Like & Share.Thank you watching this Video!

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Uva Tv - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger